News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ජීවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..

331 Views


ජීවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..

ජනප්‍රිය නිරූපන ශිල්පිනී ඕෂධී හිමාෂා කියන්නේ හැමෝගෙම අවධානය ගත්තු චරිතයක්..ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් සමග සටහනක් තබා තිබුනා.ජනප්‍රියත්වයේ අඩුවක් නොවන නිසාම ඇය තබන කවර සටහනකට වුනත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.මේ සටහනටත් ඉහළ ප්‍රතිචාර ලැබී තිබුනා..

ශක්තිමත් වෙන්න වෙනස්කම් වෙද්දි දරාගන්න..හිත රිදෙද්දි ඉවසගන්න..ලගම අය හැරෙද්දි හිත හදාගන්න..ජීවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..


News Articles
Latest Videos
Most Popular Post