සංගීත් ප්‍රභූ කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂතාවයෙන් හා ජනප්‍රියත්වයෙන් අඩුවක් නැති කෙනෙක්.ඊයේ ඔහුගේ උපන්දිනය. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංගීත්ගේ යාළුවෝ එකතු වෙලා ඔහුව පුදුමයට පත් කරලා.ඒ කිරිබත් කේක් එකක් රැගෙන ඔහුගේ නිවසට ඇවිත්.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප


