News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

නිමි නොවන ඇයගේ ආදරය…

391 Views


නිමි නොවන ඇයගේ ආදරය…

රොෂාන් රණවන හැමෝගෙම ආදරය දිනාගෙන සිටින ජනප්‍රිය නළුවෙක්.ඔහු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් අපේ නෙත ගැටුනා. රොෂාන් හුගාක් ජනප්‍රිය නිසාම ඔහුගේ ෆේස්බුක් සටහන්වලටත් ඉහළ ප්‍රතිචාර හිමිවෙනවා.

නිමි චිත්‍රපටයේ මංගල දර්ශනයට එකතු වුණු රොෂාන් සහ ඔහුගේ ආදරණීය බිරිදගේ අපුරු ඡායාරූප එකතුවක් සමගින් ඔහු මේ සටහන පළකර තිබුණා,

නිමි නොවන ඇයගේ ආදරය….
එදා ගත්ත ආසම ඡායාරූපය ❤


News Articles
Latest Videos
Most Popular Post