ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා.
කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්.