සංගීත් දිනිති කියන්නේ අද වෙනකොට ඉතාමත් ජනප්‍රිය යුවළක්. දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් සංගීත් සහ දිනිති එකතුවෙලා කරපු Photoshoot එක ගැන විස්තර අපි අරගෙන ආවා. පසුගියදා සියත ස්ටාර් වොර්ස් වැඩසටහනට සංගීත් සහ දිනිති දෙදෙනාම සහභාගී වුනා. වැඩසටහනේදී සංගීත් දිනිති ගැන මෙන්න මේ විදියටයි පැවසුවේ,
“දිනිතිගෙන් ලැබෙන සහයෝගය වචනයෙන් කියන්න බෑ.එයා තමයි මාව හැම වෙලාවෙම උනන්දු කරවන්නේ“
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට 👉https://youtu.be/MdNQU7q5BvY



