News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

මනීෂාට ගෙදරින් ලැබුණ සප්‍රයිස් එක

370 Views


මනීෂාට ගෙදරින් ලැබුණ සප්‍රයිස් එක

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් මනීෂා කන්දේකුඹුර මේ වනවිට විවිධ කලා කටයුතු හරහා නිතර දක්නට ලැබෙන කෙනෙක්. පසුගිය දිනක ඇගේ පවුලේ අය විසින් ඇයට පුදුම කිරීමේ සාදයක් සංවිධානය කරලා තිබුණා.

මගේ උපන්දිනය වෙනුවෙන් ගෙදර තමයි ගෙදර අය සප්‍රයිස් පාටියක් ලැස්ති කරලා තිබුණේ. මම බලාපොරොත්තු වුණෙත් නෑ හැබැයි. ගෙදර අය තමයි යාළුවන්ට, නෑදැයන්ට එහෙම කතා කරලා සාදය ලැස්ති කරලා තිබුණේ. ගොඩාක් සතුටුයි ඉතින් කාලයකට පස්සේ හිතේ හැටියට මගේ උපන්දිනය සමරන්න මට අවස්ථාවක් ලැබුණා.

උපුටා ගැනීම Saravita.lk තුළින්


News Articles
Latest Videos
Most Popular Post