News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
14

‌හොදම යාළුවෝ

1170 Views


‌හොදම යාළුවෝ

කලා ලෝකයේ මිත්‍රකම් තිරය ඉදිරියේම පමණක් නොවේ තිරය පිටුපසත් ඒ් අයුරින්ම තිබෙනා ආකාරය නොරහසක්. සුජානි මේනකා හා බිමල් ජයකොඩි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් දෙපළක්.

ඔවුන් දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ කලා ලෝකයේ මිතුරන් සමග රාත්‍රී ආහාර වේලක් සදහා එකතු වී තිබුණා. සුජානි එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමටත් අමතක කලේ නෑ. මේ යාළුවන් අතර සාරංග,දිනක්ෂි,පබෝධා,තාරුකා සහ ඇගේ සැමියා එක්වෙලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප


News Articles
Latest Videos
Most Popular Post