අමල් පෙරේරා අති දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. තරුණ වැඩිහිටි භේදයකින් තොරව ඔහුගේ ගීතවලට හැමෝම ආදරය කරනවා.පසුගියදා අමල් පෙරේරාගේ දියණිය සිය 21වන උපන්දිනය සැමරුවා. ඒ කලා තරු රැසක් පිරිවරා සාදයක්ද පවත්වමින්.
එහි ඡායාරූප පහතින් බලන්න.