ටෙලිනාට්‍ය කලාවේ තාරකාව ශලිනි තාරකාගේ උපන්දිනය පසුගියදා පැවැත්වුණා. වාර්ථා අලුත් කරමින් සම්මාන උළෙලක ජනප්‍රිය නිළිය සම්මානය හා හොදම නිළිය සම්මානය යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට සමත් වූ ඇය නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්.
උපන්දිනය වෙනුවෙන් ශලිනි මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයේදී ගත් ඡායාරූපයක් සමග මෙවැනි සටහනක් පලකර තිබුණා
“𝓢𝓱𝓮 𝓲𝓼 𝓬𝓵𝓸𝓽𝓱𝓮𝓭 𝓼𝓽𝓻𝓸𝓷𝓰 𝓪𝓷𝓭 𝓭𝓲𝓰𝓷𝓲𝓽𝔂, 𝓪𝓷𝓭 𝓼𝓱𝓮 𝓵𝓪𝓾𝓰𝓱𝓼 𝔀𝓲𝓽𝓱𝓸𝓾𝓽 𝓯𝓮𝓪𝓻 𝓸𝓯 𝓯𝓾𝓽𝓾𝓻𝓮”♥️✨
“ඇය ශක්තිමත් හා ගෞරවයෙන් සැරසී සිටින අතර අනාගතය ගැන බියෙන් තොරව සිනාසෙයි”






