News Line| Off Air
Generic placeholder image

Nov
18

දෙව්නකට පෙම්වතිය හෂිනිගෙන් ලැබුණු පොරොන්දුව

479 Views


දෙව්නකට පෙම්වතිය හෂිනිගෙන් ලැබුණු පොරොන්දුව

දෙව්නක පෝරගේ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. කුඩා කාලයේ කලා ක්ශේත්‍රයට අඩිය තියපු දෙව්නකගේ කලා ගමන ආරම්භ වන්නේ ඔහුගේ නැන්දා වන නිමන්ති පෝරගේ නිසයි. පසුගියදා ඔහු ඔහුගේ උපාධි සිහිනය සැබෑවක් කර ගත්තා. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතරේ ඔහුගේ පෙම්වතියගෙන් ලැබුණු ආදරණීය සුබ පැතුමයි මේ,

කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි.. ජීවිතයේ මට ලැබුන හොඳම තෑග්ග.. මගේ හෙවනැල්ල වෙන ඔයා අද ඔයාගේ ජීවිතේ පලවෙනි කඩඉම පහු කරා.. මේ වගේ තව ගොඩක් දුර අපි දෙන්නටම යන්න තියෙනවා.. ඒ හැමදේකදිම මේ වගේ ආදරෙන් ලඟින්ම ඉන්නවා කියන විශ්වාසය අපි දෙන්නටම තියෙනවා.. ඉතින් මට කියන්න තියෙන්නෙ මම ආඩම්බරයි මොකද මට පන වගේ ආදරේ කරන කෙනා දවසින් දවස ඉහලට යනවා දකින්න ලැබෙන එක.. මම අඩම්බරයි ඔයා මගේ වුන එකට.. පොරොන්දු වෙනවා මගේ ජීවිතේ තියෙනකල් මේ වගේ හැම කඩඩමකදි වගේම දුකේදි සැපේදීත් ලඟින් ඉන්නවා කියලා.. so my love , wishing you nothing but the best in everything.. cuz you definitely deserve it.. thank you for making me happy being my hero, my inspiration and literally my everything! As I always say “I’m too proud that you’re mine”. I love you my champ !!!! ♥️
.
L.LB (Hons.) ⚖️


News Articles
Latest Videos
Most Popular Post