News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

කැලුම්ගේ පුතුගේ උපන්දිනය වෙනුවෙන් ශූට් එකක්

426 Views


කැලුම්ගේ පුතුගේ උපන්දිනය වෙනුවෙන් ශූට් එකක්

පුංචි තිරය ඔස්සේ නිතරම වෙළද දැන්වීම්, මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියන්නේ. රංගනය වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔහුගේ අතිනත ගත්තේ දක්ෂ සුරූපී නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දුයි.

මොවුන් දෙදෙනාගේ කැදැල්ල සුන්දර කිරීමට පැමිණි ආදරණීය පුතුගේ දෙවන උපන්දිනය වෙනුවෙන් අපූරු උපන්දින සාදයක් ඉතා චාම් අයුරින් සංවිධානය කර තිබුණා. ඒ වගේම උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූපගත කිරීමකුත් කරලා තිබුණා.

ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post