ශලිනි තාරකා ඒ වගේම පුබුදු චතුරංග කියන්නේ කලා ලෝකයට නැතුවම බැරි දෙදෙනෙක්. මොවුන් දෙදෙනාගේ උපන්දිනයන් පසුගියදාට යෙදී තිබුණා. කලා ලෝකයේ මිතුරන් එකතු වෙලා මොවුන් දෙදෙනාගේම උපන්දින සමරා තිබුණා.
සාරංග,දිනක්ෂි,යශෝධා,සංගීතා,චන්න,අසේකා,පුබුදු,මාෂි,රොෂාන්,සචිනි,ශලනි මේ සියල්ලෝම එකම මිතුරන් පොකුරක්. ඉතින් මොවුන් එකතු වෙලා තමයි පුබුදු හා ශලිනි දෙදෙනාගේම උපන්දින පසුගියදා සමරා තිබුණා.
එහි ඡායාරූප පහතින්,



















