News Line| Off Air
Generic placeholder image

Nov
23

ශේෂාද්‍රිගේ පුංචි දූගේ මාස 6 උපන්දිනය

388 Views


ශේෂාද්‍රිගේ පුංචි දූගේ මාස 6 උපන්දිනය

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් පුංචි තිරයේ මෙන්ම සිනමාවේත් ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය දැන් මවක්. ඒ වගකීම් එක්ක කාර්යබහුල නිසාම ඇය දැන්නම් කලා ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන්නේ නෑ.ඇගේ සිගිති දියණියගේ මාස හයේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. ඒ ආච්චිලා,සීයලා,ලොකු අම්මලා,ලොකු තාත්තලා,පුංචිලා,බාප්පලා වගේම පුංචි සාරණ්‍යා අක්කත් එක්ක.

පහතින් ඡායාරූප බලන්න


News Articles
Latest Videos
Most Popular Post