ත්‍රිකලා ධරණි කියන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට ලක්වන චරිතයක්. වෘත්තීයෙන් නිරූපිකාවක් වගේම ඇගේ නිරූපන පාසලේ ගුරුවරිය වන්නේද ඇයයි. ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා මවන සක්‍රීය කෙනෙක්.සමාජ මාධ්‍ය තුළ ඇය ධනාත්මක සටහන් තබනා අයෙක්.එවැනි වූ සටහනක් අදත් අපේ ඇස ගැටුනා. ඒ තමයි,
“තීරණ කියන්නේ අපේ ජීවිතේ පරිස්සමටම ගන්න ඕනා දේ
මොකද එක වැරදි තීරණයකට පුලුවන් අපේ මුලු ජීවිතයම වුනත් අදුරු කරන්න
ජීවිතේ හරිම තීරණයක් ගනකොට හිතකොයිතරම් දුරට රිදෙනවාද කියලා හිතන්න එපා
තීණයෙන් පස්සේ ජීවත් වෙන්න කොච්චර අමාරුද කියලා හිතන්නත් එපා
ඒ තීරණය ගත්තට පස්සේ ඔයාගෙ මනස නිදහස් නම් , හිතට සැහැල්ලුවක් දැනේනම් ඔයා අරන් තියෙන්නෙ හරිම තීරණයක්
ගන්න අමාරු ,ගත්තට පස්සේ වේදනාකාරි වන සමහර තීරණ තියනවා අපි අනිවාර්යයෙන්ම ගත යුතු
මොකද ‼️
තාවකාලික වේදනාවට වඩා දීර්ඝකාලීන සැනසීම හැමවිටම වටිනා නිසා 🙏💗🥰”
~Thrikala Dharani~




