News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

නොවැම්බරය පහුවෙද්දි මට 31යි, බුවීට 29යි, පුතාට 1/2යි

406 Views


නොවැම්බරය පහුවෙද්දි මට 31යි, බුවීට 29යි, පුතාට 1/2යි

“නොවැම්බරය පහුවෙද්දි මට 31යි, බුවීට 29යි, පුතාට 1/2යි”. මේ සටහන සමාජ මාධ්‍යට එකතු කර තිබුණේ ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පියෙක් වන කාගේත් ආදරය දිනාගත් සජිත ඇන්තනී විසින්. සජිත මේ සටහනත් සමග සොදුරු ඡායාරූප කිහිපයක්ද නිකුත් කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post