ජනප්‍රිය රංගන ශිල්පිනී ශලිනි තාරකා කාටත් හුරු පුරුදු චරිතයක්. ඒ ජනප්‍රිය වගේම දක්ෂතාවයත් නිසායි. ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය සක්‍රීය චරිතයක්. ඈ සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබූ අලුත් ඡායාරූප කිහිපයක් අපේ නෙත ගැටුණා. ඒ එම ඡායාරූප සමග ඈ යොදා තිබූ සටහන නිසායි.
එය පහතින් බලන්න,