News Line| Off Air
Generic placeholder image

Dec
1

ටීනාගෙන් අලුත් Photoshoot එකක්

417 Views


ටීනාගෙන් අලුත් Photoshoot එකක්

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වගේම වර්තමානයේ රංගන ක්ෂේත්‍රයෙත් නිතර ඇස ගැටෙන නිළියක්. සමාජ මාධ්‍ය තුළත් කැපී පෙනෙන චරිතයක් වන ඇගේ සුන්දර ඡායාරූප පෙළක් අප නෙත ගැටුණා. මේ ඇය ඕස්ට්‍රේලියාවේදී ඡායාරූපගත කළ ඡායාරූප පෙළක්.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post