News Line| Off Air
Generic placeholder image

Dec
10

හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ

530 Views


හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ

ගායන ශිල්පිනීයක් ලෙස අතිශය ජනප්‍රිය ගීත ගායනා කල සමිතා මුදුන්කොටුව සමාජ මාධ්‍යයෙත් ක්‍රියාකාරිනියක්. ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පීනියක් ලෙස කාගේත් ආදරය දිනාගත් ඇය සිටින පසුගියදා සමාජ මාධ්‍යයේ සටහනක් පළකර තිබුණා.

ඒ නික්ම ගිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන සිහිපත් කරමිනි,

හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ, ඔයා වගේ හිත හොද කෙනෙක් අපි හැමෝටම නැති වුනා 😔 කොහේ ගියත් සැනසීමෙන්, සතුටින් ඉන්න බුදුසරණයි අයියේ 🙏


News Articles
Latest Videos
Most Popular Post