News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

අපි දෙන්නාටම ආදරේ මං ගාව තියන නිසා

420 Views


අපි දෙන්නාටම ආදරේ මං ගාව තියන නිසා

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ජනප්‍රිය රංගන ශිල්පියෙකු සමග විවාහ වී සිටි ඇය මේ වන විට ඔහුගෙන් වෙන්වී තනිව ජීවත් වෙයි.

සමාජ මාධ්‍යයේ නිතර නිතර සටහන් පළ කරන ඇය ඡායාරූපයක් සමග මෙවැනි සටහනක් පළ කර තිබුණා.

ඒ සටහන පහතින්,

ආදරේ නැති උඹත් එක්ක ඉන්නේ අපි දෙන්නාටම ආදරේ මං ගාව තියන නිසා


News Articles
Latest Videos
Most Popular Post