News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ දියණියගේ උපන්දිනය

426 Views


ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ දියණියගේ උපන්දිනය

රොෂාන් ප්‍රනාන්දු එදා සහ අද ඔහුගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ. ඔහු ප්‍රසංග වේදිකාවේ දැවැන්තයෙක්.

රොෂාන්ගේ දියණියගේ 18 වන උපන්දිනය පසුගියදා පැවැත්වුණා. එම උපන්දිනයට ඔවුන්ගේ නෑදැයන් මෙන්ම කලා ලෝකයේ රොෂාන්ගේ හිතවතුන්ද සහභාගී වුණා.

එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post