News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

පුංචි පැංචිගේ දියණිය උපන්දිනය සැමරූ හැටි

349 Views


පුංචි පැංචිගේ දියණිය උපන්දිනය සැමරූ හැටි

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ පුංචි තිරයේ වගේම රීදි තිරයේත් නම රැන්දූ කෙනෙක්. ඇයව බොහෝ දෙනෙකු හදුනන්නේ පුංචි පැංචි යනුවෙන්.

ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. පසුගිය දිනක ඇගේ වැඩිමහල් දියණියගේ 4වන උපන්දිනය යෙදී තිබුණා. එහි ඡායාරූප සමග සුභ පැතුමක් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නටත් අමතක කලේ නෑ.

සටහන සහ ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post