සුන්දර නිළි ශලිනි තාරකා එයයි මමයි යනුවෙන් සදහන් කරමින් පළ කළ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නක්.
මෙම ඡායාරූප පෙළ පළකිරීමත් සමග ශලිනිට රසිකයෙකු සැර කමෙන්ටුවක් දමා තිබුණා. එම කමෙන්ටුවට ශලිනිත් පිළිතුරු කමෙන්ටුවක් දමා තිබුණා. එසේම එම පුද්ගලයාගේ සැහැසි ප්‍රකාශයට බොහෝ දෙනෙකු විවේචනයට ලක්කර තිබෙන අයුරුත් දැකගත හැකි වුණා.
එය පහතින් බලන්න,