News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

හදවත ආදරෙන් පුරවගත්තම එහෙම වෙනවා

431 Views


හදවත ආදරෙන් පුරවගත්තම එහෙම වෙනවා

එදා මෙදා තුර පුංචි තිරයේ සිහින කුමාරයා වුණු ඔහු නමින් චන්න පෙරේරායි. එදා මෙන්ම තවමත් කඩවසම්ව සිටින ආකාරය ගැන ඔහු ශැනෝශෝ සමග මෙලෙස කියා සිටියා

හදවත ආදරෙන් පුරවගත්තම එහෙම වෙනවා.

මේ දවස්වල ෆිල්ම් එකේ වැඩ.ඒ නිසා නිදි මරනවා. මම කරන දේ හරියටම කරනවා. ඒකට මගේ ආත්මය දෙනවා.

තවමත් එකලෙස ජනප්‍රිය අංජලීකා චිත්‍රපටය ගැනත් ඔහු මෙලෙස අදහස් දක්වා සිටියා

අංජලීකා මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ඒක තව කාලයක් මිනිස්සු බලයි..මට ඕන වුණේ නළුවෙක් වෙන්න. පසුසේ ඕන වුණේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. ඒ දෙකම වුණා. මට දෙවියන්වහන්නේට ස්තූතියි වෙන්න ඕන.

දැන් ඉන්නවද? චන්න වගේ නළුවෝ

ඇයි නැත්තේ දැන් ඉන්නවා කඩවසම් නළුවෝ. මමත් වැඩිය ෆිල්ම්ස් කරලා නෑ. ඒත් හේමාල්ලා, සාරංගලා ඉන්නවානේ..

යුගාන්තර ෆිල්ම් එක ලගදීම රිලීස් වෙයි. 2023 හොද අවුරුද්දක් වෙයි. ජීවිතේ ටාගට්ස් මුකුත් නෑ. ඒත් මගේ ෆිල්ම් එකක් බලලා මිනිස්සු සතුටු වෙනවා නම් ඒ ඇති.


News Articles
Latest Videos
Most Popular Post