News Line| Off Air| Games
Generic placeholder image

Dec
24

කාවින්ද්‍යාගේ උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුණු සප්‍රයිස් එක

342 Views


කාවින්ද්‍යාගේ උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුණු සප්‍රයිස් එක

කවින්ද්‍යා දුල්ෂානි කියන්නේ නවක රංගන ශිල්පිනියක් වගේම නිවේදනය හා නිරූපණයටත් දක්ෂ චරිතයක්.

පසුගියදා ඇය උපන්දිනය සැමරූ අතර ඇයට එහිදී අපූරු පුදුම කිරීමක් ලැබුණා. ඒ ඇය ක්‍රිකට් තරගයකට සහභාගී වී සිටි අවස්ථාවේදී. ඇයගේ උපන්දිනයට ලස්සනට සැරසූ අශ්ව කරත්තයක ඇයට උපන්දින කේක් එකක් එහිදී ලැබුණා. ඉතින් එය විදේශගතව සිටින ඇයගේ පෙම්වතාගෙන් ලැබුණු බව ඔහුට ස්තූතිවන්ත වෙමින් ඇය සිය ෆේස්බුක් ගිණූමේ සදහන් කර තිබුණා.

සටහන හා ඡායාරූප පහතින්,

Thank u පන හැම දේටම. මම තමයි මේ ලෝකෙ ඉන්න වසනාවන්තම කෙල්ල. ඒකට හේතුව ඔයා. මගෙ ඡීවිතේට ලැබුනු හොදම තෑග්ග ඔයා… මාව තේරුම් අරන් මගේ ප්‍රශ්න ඔයාගෙ කරන්, වැටුන තැනදි නැගිට්ටවල අරන් මෙච්වරක් කියල කියන්න බැරි තරම් ආදරෙන්, පරිස්සමින් මාව බලා ගන්නවට පිං ඔයාට..♥️😘🙏 ගව් ගානක් දුර හිටියත් ඔයාගෙ ආදරය, රැකවරනය, උනුහුම ඒ හැමදේම අඩුවක් නැතුව දැනෙනවා.. ඒත් පන..,ඔව් අපි ඉක්මනින් අපේම වෙමු. මට ඕන හුස්ම දැනෙන ලඟ ඉන්න.. හැම තත්පරේම.. මැරෙනකල්ම…..


News Articles
Latest Videos
Most Popular Post