නිරූපණ ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයා වශී කරගත් සුරූපී ටනාෂා සතරසිංහ පසුගියදා යුග දිවියට පිවිසුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ටනාෂා ඇගේ මුහුණු පොතට එක්කර තිබුණා.
ඡායාරූප පහතින් බලන්න,