ටෙලි තිරයේ සුරූපිණියක් වන රොෂානා ඔන්ඩච්චි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ආදරණීය දියණියකගේ මවක්.
සමාජ මාධ්‍ය තුලත් ඇය එක ලෙසම ජනප්‍රිය චරිතයක්.පසුගිය දිනක සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඈ තැබූ වෙනස්ම ආකාරයේ සටහනක් නෙත ගැටුණා. ඒ සතුටු හිතෙන ආරංචියක් වූවත් ඈ ඒ කුමක්දැයි සදහන් කර තිබුණේ නෑ
සටහන පහතින් බලන්න,
ජීවිතේ තවත් ජයග්‍රහණයක් ❤🙏
ස්තුතියි ජේසුට සහ විශ්වයට 💙
මං කැමති හැමදේම කැමති ව්දියට ඉෂ්ට කරනවාට





