News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
27

මිලාන්ට ලැබුණු සැර කමෙන්ටුව

1080 Views


මිලාන්ට ලැබුණු සැර කමෙන්ටුව

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දියණීය වන මාධවී ඇන්තනීගේ විවාහය පිළිබද මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් සංසරණය වෙනවා. එමෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණූම් පවා වෙනස් කර තිබෙනවා.

විශේෂයෙන්ම මාධවීගේ හිටපු සැමියා ඔහුගේ ගිණුමේ සින්ගල් ලෙසද වෙනස් කර තිබෙනවා. කෙසේ වූවත් මොවුන් මේ පිළිබද ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නෑ.

මේ අතර මිලාන් පසුගියදා පළකල පෝස්ටුවකට පුද්ගලයෙකු සැර මිලාන්ට ලැබුණු සැර කමෙන්ටුව
දමා තිබුණා.

මාධවී පිළිබදව ද්වේශ සහගත ලෙස පළකර තිබූ එයට මිලාන් පිළිතුරක් ලබා දී නොමැති අතර එය ඉවත් කර ද නෑ


News Articles
Latest Videos
Most Popular Post