News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

නිපුණිකාගේ දියණියගේ උපන්දිනය

397 Views


නිපුණිකාගේ දියණියගේ උපන්දිනය

නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ දක්නට නොමැති ඇය පුංචි දියණියකගේ මවක්.

පසුගිය දිනක පුංචි දියණියගේ පළමුවන උපන්දින සාදය පැවැත්වුණා. ඒ සදහා කලා තරු රැසක්ද සහභාගි වි තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post