සනුක හා වින්ඩි කියන්නේ සංගීත ලෝකයේ දක්ෂ ගායන තරු දෙපළක්. ඔවුන්ගේ විවාහ මංගල්‍යය පසුගියදා කලා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ඉතින් මොවුන්ගේ ලස්සන දවස සිහි කරමින් සනුක වින්ඩිට විශේෂ ත්‍යාගයක් ලබා දී තිබුණා.
ඒ සනුකගේ අලුත්ම ගීතයයි.
මේ සුවිශේෂී ගීත නිර්මාණය ඔවු කර තිබුණේ වින්ඩි වෙනුවෙනුයි.



