News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

රශිපබාගේ උපන්දින සැමරුම

604 Views


රශිපබාගේ උපන්දින සැමරුම

ජනප්‍රිය රංගන ශිල්පිනී රශිපබා සංදීපනී කියන්නේ නව පරපුරේ දක්ෂ හා ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය උපන්දිනය සැමරුවා.

කැළණිය රජමහා විහාරස්ථානයේ කිරිපිඩු දානයක් හා සුවද දුම් පූජාවක් සිදුකල ඇය උපන්දිනය සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නටත් අමතක කලේ නෑ.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post