News Line| Off Air| Games
Generic placeholder image

Dec
31

අඩු වයසින් විවාහ වුණ එක හදිසි තිරණයක්

464 Views


අඩු වයසින් විවාහ වුණ එක හදිසි තිරණයක්

වත්සලා දියලගොඩ කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ආදරණිය චරිතයක්. ඇය දැන් නම් රංගන කටයුතු වලින් තරමක් ඈත් වී සිටින්නේ ඇය පුංචි දියණියකගේ මවක් නිසයි.

වත්සලා පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇගේ ජීවිතය පිළිබදව අදහස් දක්වා තිබුණා. ඒ මෙලෙසයි,

අඩු වයසින් විවාහ වුණ එක හදිසි තිරණයක්?

හදිසි තීරණයක්

දරුවෙක් කුසට ආවා කියලා දැනගත්ත මොහොත?

ඒක මට හිතාගන්න බෑ. දරුවෙක් හදනවා කියලා ට්‍රයි කරලා අපි මාස අටක් විතර දරුවෙක් හදන්න උත්සහ කලා. අපි හිතනවානේ දරුවෙක් එකපාරටම එයි කියලා. මට තයිරොයිඩි ඉමු එකක් තිබුණා. සමහර අය මට කෙළින් අහලා නෑ. හැබැයි කතාවෙන්න ඇති. තාම මැරි කරලා ළමයි හදන්නේ නෑ ගොඩාක් අය කියලා තිබ්බා දරුවො හදන්න කලින් මෙයා ලොකු වෙලා ඉන්න එපැයි කියලා. සමහර අය නම් කියලා තිබ්බා දැන් නම් දරුවෙක් හිටියා නම් හොදයි කියලා. හබැයි අපි දෙන්නට නම් ඒක ලොකුවට දැනුනේ නෑ.

හැම මාසෙම හිතුවා අද එයි හෙට එයි අනිද්දා එයි කියලා ඒ බලාපොරොත්තුවෙන් හිටියේ.මම හැමවෙලාවෙම විශ්වාස කරපු දෙයක් තමයි සුදුසු වෙලාවේ සුදුසු කෙනා එයි කියලා..


News Articles
Latest Videos
Most Popular Post