News Line| Off Air
Generic placeholder image

Jan
3

ශලිනි තාරකා හදීසියේම රෝහල්ගත කරයි

295 Views


ශලිනි තාරකා හදීසියේම රෝහල්ගත කරයි

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලිනි තාරකා හදීසියේම රෝහල්ගත කර තිබෙනවා. ඇය සමාජ මාදය තුල ඒ පිළිබඳ චායාරෑප පලකර තිබුණද ඇය රෝහල්ගත කළ හේතුව නම් පවසා තිබුණේ නෑ.

නමුත් ශලිනි ඇය රෝහල්ගත කර සිටින චායාරෑප පලකර මෙසේ සදහන්කර තිබුණා.

සටහන හා චායාරෑප පහතින් ,

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.
2023 අවුරුද්දට පා තැබුවේ පුංචි මදුරුවෙක් දුන්න ලොකු තෑග්ගක් එක්ක
☺️🦟
31 ඉදලා hospital එකේ. ඩෙංගු විතරයි හැදිලා තිබුනේ නැත්තේ දැන් ඒකත් හරි 😁
කොච්චර අමාරුවුනත්, සී i still smiling 😉
එහෙනම් හැමෝටම සියලුම හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන දුක්කරදර නිමවන අතමිට මුදල් සරුවන සතුටින් හිනා වෙනා ඉන්න පුලුවන් අවුරුද්දක් වෙන්න කියලා 2023 අවුරුද්දට හැමෝටම මං ප්‍රාර්ථනා කරනවා 🫶🏾♥️❤️‍🩹

P.S. ලෙඩාදුකා වෙච්ච මගේ මූණට අනම් මනම් කිව්වොත්නම් මේ ප්‍රර්ථනා කරපු ඔක්කොම අනිත් පැත්ත වෙයි හොදේ 🤪


News Articles
Latest Videos
Most Popular Post