News Line| Off Air
Generic placeholder image

Jan
4

නව වසරට ඕෂධීගෙන් ඡායාරූ එකතුවක්

360 Views


නව වසරට ඕෂධීගෙන් ඡායාරූ එකතුවක්

ඕෂදී හිමාෂා කියන්නේ නිරූපණ කලාව තුල නිතර කතාබහට ලක්වන චරිතයක්. ඇය වඩාත් කතාබහට ලක්වන්නේ ගීත රූප රචනා තුලින්. සමාජ මාධ්‍ය තුලත් ඈ සක්‍රිය චරිතයක්.

ඉතින් නව වසරේ සුන්දර ඡායාරූප එකතුවක් සමග ඈ සමජ මාධ්‍යට සටහනක්ද එකතු කර තිබුණා.

ඒ සටහන හා ඡායාරූප පහතින්

ජිවිතේ සමහර තැන්වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත්හරින්න…..


News Articles
Latest Videos
Most Popular Post