News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

සෙනාලි ෆොන්සේකා හදිසියේම රෝහල්ගත කරයි

663 Views


සෙනාලි ෆොන්සේකා හදිසියේම රෝහල්ගත කරයි

සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි තිරයෙන් ඔබ හමුවට එන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය හදිසියේම රෝහල්ගත කර ඇති අතර ඒ පිළිබදව ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබුණේ සියළුදෙනාටම පරිස්සම්වන ලෙසයි. ඇය රෝහල්ගත කල හේතුව නම් දක්වා තිබුණේ නෑ.

මේ දිනවල කලා තරු රැසක් රෝහල්ගත කර ඇති අතර ශලිනි තාරකා, ඕෂධී හේවාමද්දුම, ආශා එදිරිසිංහත් ඒ අතර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post