මේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ සමාජ මාධ්‍යයේ පලකර තිබූ ආදරණීය ඡායාරූප එකතුවක්.
ඒ ඔහුගේ ආදරණීය ලොකු දියණියගේ 22 උපන්දින සැමරුමයි.
“My elder daughter Ashi 22 BD” මේ විදියට තමයි ඡායාරූප එකතුව ඔහු සමාජ මාධ්‍යට එක්කර තිබුණේ.
එහි ඡායාරූප පහතින් බලන්න,