News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

දිනිති සංගීත් ගැන කියූ දේ

329 Views


දිනිති සංගීත් ගැන කියූ දේ

සංගීත් හා දිනිති කියන්නේ සමාජ මාධ්‍යයේ නිතර නිතර කතාබහට ලක්වෙන යුවළක්. පසුගිය දවසකත් සංගීත් විසින් දිනිතිට ලබාදුන් ත්‍යාගයක් නිසා සමාජ මාධ්‍ය තුල ඒ පිළිබඳව දැඩි කතාබහට ලක් වුණා.

පසුගියදා දිනිති දිවයින පුවත්පතට අදහස් දක්වමින් සංගීත් පිළිබඳව මෙලෙස කියා තිබුණා.

” සංගීත් කියන්නේ එයාට එයාගේ ජීවිතේ මගහැරුණු කෙනෙක්. එයා දැන් තමයි ජීවිතේ පටන්ගත්තේ. එයා මාවත් හැම වෙලාවෙම සතුටින් තියන්න පුදුම විදියට උත්සාහ ගන්නවා.සංගීත් ළගදී මට වාහනයක් අරන් දුන්නා. එයා මට ඒක අරන් දීපු විදිහත් මම දන්නවා. මොකද කොච්චර මහන්සි වෙනවද රෑට. පැය දෙකක් විතර නිදිමරාගෙන හම්බ කරලා ඒ දේ මට අරන් දුන්නෙ. මම හිතන්නේ සංගීත් කියන්නේ මට මගේ පිනට ලැබුණු කෙනෙක්”


News Articles
Latest Videos
Most Popular Post