News Line| Off Air
Generic placeholder image

Jan
17

මගේ මුළු ලෝකයම ඔයා

347 Views


මගේ මුළු ලෝකයම ඔයා

කේ. සුජීවා, ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි හඩක්..ඇය කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක්.

පසුගිය දවස්වල නම් ඇය සහ ඇගේ දියණියන් ගැන සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

කොහොම නමුත් සුජීවාගේ දියණිය අංජලී සමාජ මාධ්‍යයට එක්කර තිබු සටහනක් තමයි මේ,

අපි ආපු ගමන ලේසි ගමනක් නොවේ.
මිනිස්සු ඕන තරම් වැරදි කියය්, මිනිස්සු කතා හදයි, වැරදියට තේරුම් ගනීවි.
නමුත් ඔයා දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඔයා කවුද කියලා ♥️
අවසානයේදී වටින්නේ එච්චරයි!
මගේ මුළු ලෝකයම ඔයා ♥️


News Articles
Latest Videos
Most Popular Post