News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

සැමියාගේ උපන්දිනයට රුවන්ගිගෙන් උතුම් ක්‍රියාවක්

392 Views


සැමියාගේ උපන්දිනයට රුවන්ගිගෙන් උතුම් ක්‍රියාවක්

රුවංගි රත්නායක නම ඇසූ සැනින් ඔබට ඇගේ රුව මතක්වෙනවා ඇති.. නිතර නිතර ඇස ගැටෙන්නේ නැති වුණත් ඇගේ ජනප්‍රියත්වය නිසාම සියලු දෙනාගේ මතකයට නැගෙනවා.

ඇය සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාවක් ගැන අපට දැනගන්නට ලැබුණා. ඒ ඇය එහි ඡායාරූප හා සටහන් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post