News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

අකිල සිව්වන විවාහ සංවත්සරය සැමරූ හැටි

552 Views


අකිල සිව්වන විවාහ සංවත්සරය සැමරූ හැටි

පසුගියදා ඇන්තනී පවුලේ සහෝදර සහෝදරියන්ගේ විවාහ සංවත්සරය යෙදී තිබුණා. ඒ අකිල , සජිත හා මාධවී තිදෙනා විවාහ වී වසර හතරක් වීමයි.

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතු වූ අකිල තම විවාහ සංවත්සරය බිරිද හා යහළුවන් සමග සමරා තිබුණා.

පහත දැක්වෙනනේ ඔහු සමාජ මාධ්‍යවල පළකර තිබූ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post