පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ.
ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඇය පසඅගිය දා උපන්දිනය වෙනුවෙන් දියණියත් එක්ක නුවර දළදා මාලිගය වන්දනා කිරීමට ටගාස් තිබුනා..ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.
එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
අද වගේ දවසක මාව බිහිකරපු ආදරණීය මගේ මෑණියන්ට ගොඩක් පින්![]()
දළදා මාලිගාවට ආවා![]()








