News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

සුජානි බිමල් කැදැල්ලට අවුරුදු 16ක්

357 Views


සුජානි බිමල් කැදැල්ලට අවුරුදු 16ක්

මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි සුජානි බිමල් කියන්නේ

ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි..ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරිදියි..

ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණීය කැදැල්ලට අවුරුදු 16ක් සපිරුනා..

සුජානි ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහන් කලේ මෙන්න මේ විදියට


News Articles
Latest Videos
Most Popular Post