News Line| Off Air
Generic placeholder image

Jan
26

ගිරිරාජ්ගේ දියණියගෙන් අපූරු නිර්මාණයක්

743 Views


ගිරිරාජ්ගේ දියණියගෙන් අපූරු නිර්මාණයක්

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඒ වගේම නාට්‍ය වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ.

මේ කියන්නේ යන්නේ ඔහුගේ දියණිය ඇගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබට දුන් අපූරු නිර්මාණයක් ගැන..

ඒ නාට්‍යනුසරයෙන් නිර්මාණය වූ අනර්ග නිර්මාණයක්..

එයට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමි වුණා.


News Articles
Latest Videos
Most Popular Post