News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

තුමිදු තොඩන්තැන්න පුතාගේ උපන්දිනය සමරයි

467 Views


තුමිදු තොඩන්තැන්න පුතාගේ උපන්දිනය සමරයි

තුමිදු තොඩන්තැන්න කියන්නෙ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්.


පසුගිය දිනවල ඔහු උපාධ්යක් ලබාගත් බව අපි කවුරුත් දන්නවා.
ඔහු මේ දිනවල තම පවුල සමග පදිංචි වෙලා ඉන්නේ ලන්ඩන් නුවරයි.
ඒ ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහායි.


පසුගිය දා ඔහුගේ පුංචි පුතාගේ උපන්දිනය සමරලා තිබුණා ඒ ළගම හිතවතුන් කිහිපදෙනෙක් සමගයි.
මෙම ඡායාරූප තුමිදුගෙ බිරිද සමාජමාධ්‍යවල පල කර තිබුණා.


පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post