News Line| Off Air
Generic placeholder image

Mar
4

මාධවීගේ සැබෑ වුණු හීනයට පෙම්වතාගෙන් සුබ පැතුමක්

379 Views


මාධවීගේ සැබෑ වුණු හීනයට පෙම්වතාගෙන් සුබ පැතුමක්

මාධවී වත්සලා ඇන්තනී කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යයවල ජනප්‍රිය චරිතයක්. ඒ ඇය හදීසියෛම ඇගේ ප්‍රේම කතාව ‌මාධ්‍යයට කියූ නිසයි.

ඇගේ පෙම්වතා වෙන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල. මේ අතර මාධවී නව උපාධියක් ලබා ගැනීම පිළිබදව සමාජ මාධ්‍යයේ සටහනක් දක්වා තිබුණා.

කසුන් මහේන්ද්‍රත් මාධවීගේ උපාධිය ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් පළ කරමින් ඇයට සුබ පතා සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post