News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

අනුරාධාගේ උපන්දිනයට සූර්යාගෙන් ආදරණීය සුබ පැතුමක්

444 Views


අනුරාධාගේ උපන්දිනයට සූර්යාගෙන් ආදරණීය සුබ පැතුමක්

අනුරාධා එදිරිසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.

ඇයගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරන්නට ජනප්‍රීය ගායන ශිල්පීනියක් වගේම රංගන ශිල්පියෙක් වන සූර්යා දයාරුවන් අමතක කලේ නෑ.ඒ ආදරණීය සුබ පැතුමක් සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්ද පළ කරමින්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post