News Line| Off Air| Games
Generic placeholder image

Mar
9

අතුල අධිකාරීගේ උපන්දිනයට දියණිය කවින්ද්‍යාගෙන් ආදරණීය සුබ පැතුමක්

285 Views


අතුල අධිකාරීගේ උපන්දිනයට දියණිය කවින්ද්‍යාගෙන් ආදරණීය සුබ පැතුමක්

අතුල අධිකාරි කියන්නේ සංගීත ලෝකයේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්.ඔහුගේ ගීත ලොකු කුඩා සියළු දෙනාම ආදරයෙන් වැලදගන්නවා.

පසුගියදා ඔහු උපන්දිනය සැමරුවා.උපන්දිනය වෙනුවෙන් ඔහුගේ හා සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අධිකාරී ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා.

එම සටහන පහතින් බලන්න,

🎂Happy birthday mage Thath!👨‍👧❤️ පුදුම ලස්සනට, මිනිස්සුන්ට වෛර නොකර, පොළොවෙ පය ගහලා, පුදුම ඉවසීමකින්, සමබරව ජීවිතය ගත කරගෙන යන්නේ කොහොමද යන්න දවසින් දවස මට කියලා දෙනවට/පුරුදු කරවනවට පිං🙏🏼❤️මගෙ අන්තිම හුස්ම තියෙනකල් මගෙ ඇස් දෙක වගෙ ඔයාව බලාගන්නවා, ඒ වගේම ආදරේ දෙනවා කිසිම මහන්සියක් හිතන්නේ නැතුව! තව ද, රූපෙන් වගේම හිතත් ලස්සන ඔයා ගෙ දුව “මම” වීම ගැන මම පුදුම ආඩම්බරයි🎂!


News Articles
Latest Videos
Most Popular Post