News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
10

ශනුද්‍රි ප්‍රියසාද්ගෙන් කාන්තාවන් තිදෙනෙක් ගැන හෙළිදරව්වක්

553 Views


ශනුද්‍රි ප්‍රියසාද්ගෙන් කාන්තාවන් තිදෙනෙක් ගැන හෙළිදරව්වක්

කලා ලෝකයේ ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒ මෙම පවුලේ සාමාජිකයින් හැමෝම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නිසාය.

මෙම පවුලේ බාල දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද්.ඇය වර්තතමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ලෝක කාන්තා දිනයයෙදී ශනුද්‍රි ඇයගේ ජීවිතයේ වැදගත්ම ශක්තිමත්ම කාන්තාවන් තිදෙනෙක් ගැන ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඇය පල කර තිබුණු ඒ කාන්තාවන් තිදෙනා,


News Articles
Latest Videos
Most Popular Post