News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

මාධවී පෙම්වතා ගැන කියූ දේ

733 Views


මාධවී පෙම්වතා ගැන කියූ දේ

මේ දිනවල හැමෝම කතාබහ කරන කෙනෙක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඒ ඇයගේ අලුත් පෙම්වතා ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමගයි.

ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. ඇය පෙම්වතා පිළිබද විවිධ සටහන් සමාජ මාධ්‍යයේත් පළ කරනවා.

මෑතකදී මාධ්‍ය වැඩසටහනකට පැමිණි ඇය පෙම්වතා ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක්,

“එයා කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.. දැන් හැමෝම දන්නවා එයා මගේ පෙම්වතා. ඔහු හැමදෛ්ටම මට සහයෝගය දෙනවා. මම වැටෙන තැනදී වැටෙන්න එපා කියලා මාව නැගිට්ටවන, මගේ අතින් අල්ලලා බලෙන් හරි මාව ඇදලා ගන්නේ එයා. මට හරි සතුටුයි මට ඒ වගේ හයියක් ඉන්න එක ගැන. දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් එන කෙනෙකුට තමයි තේරෙන්නේ නෑ නෑ මට ඔයාව ඔිනේ කියලා කියන කෙනෙක්ගේ වැදගත්කම කොච්චරක්ද කියලා. එහෙම තේරෙන්න මට ඔයාව එපා කියලත් කියන්න ඔිනේ කවුරුහරි. ඒ නිසා කසුන්ට මාව ඔිනේ කිව්වා. මටත් කසුන්ව ඔිනේ. අපි සතුටින් ආදරෙන් ඉන්නවා. අපිට සුබ පතන අයට බොහෝම ස්තූතියි. අනිත් අය ක්‍රමයෙන් තේරුම් ගනීවි…”


News Articles
Latest Videos
Most Popular Post