News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

තනියම ඉන්න එක තමයි හැමදේටම හොද

456 Views


තනියම ඉන්න එක තමයි හැමදේටම හොද

ලෝචනා ඉමාෂි ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනෙ නෑ.ඇය තිරයේ දගකාර මෙන්ම කටකාර චරිතයක්.

ඒ වගේම ඇය පුතෙකුගේ අම්මා කෙනෙක්.

පසුගිය දින ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් අපට දක්නට ලැබුණා.ඒ සමගම ලෝචනා සටහනකුත් තබා තිබුණා.

There is no one Who wants to be with us all the time being alone is the best for everything



News Articles
Latest Videos
Most Popular Post