News Line| Off Air
Generic placeholder image

Mar
17

ගයාන් ගුණවර්ධන තම පෙම්වතිය වෙනුවෙන් තැබූ සටහන

1345 Views


ගයාන් ගුණවර්ධන තම පෙම්වතිය වෙනුවෙන් තැබූ සටහන

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා.

ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. මොවුන් මේ වසරේ විවාහ වන බවත් මොවුන් මාධ්‍යයට කියා තිබුණා.

ඉතින් ගයාන් ඔහුගේ පෙම්වතිය ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහනයි,


News Articles
Latest Videos
Most Popular Post